Saturday, May 2, 2015

මැරුණත් නුබ මගේ ආදරේ........





කාලය ගියදෙන් ඉගිලී අහසට
                      රූපය ගියදෙන් වැහැරී පොළොවට
නුබත් ගියාවේ ඒකිගේ තුරුලට 
                          ඒත් නුබයි මගේ ආදරේ................




දහසක් ජනයා රගනා පෙම් දම්
                          ජිවිතයේ එකිනෙක අති රාගෙන්
නුබත් සමග ගත මුදවා සේලෙන්
                         විදිනෙමි සැමදා සිත බැදී ආලෙන්........




අන්දකාරයේ මල උන් සමගින්
                           රෝස කුසුම් පරවෙයි නිදි යහනින්
ඒකට කම් නැත ඉන්නම් තනියම
                                  මැරුණත් නුබ මගේ ආදරේ........




No comments:

Post a Comment